ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයට සම්බන්ධවීමට කැමතනම් විස්තර ලබාදෙන්න


අපගේ පළමු ව්‍යාපෘතිය 


දායකත්වය දැක්වීමට කැමතිනම් විස්තර ලබාදීමට මෙතන click කරන්න

(අයදුම්කළහැකි අවසන් දිනය 2019/10/12)


03 ශ්‍රේණියෙ සිට අවසාන ශ්‍රෙණිය දක්වා ප්‍රශ්නොත්තර සංග්‍රහයක් සම්පාදනය කිරීම.
මෙහිදී එක් එක් පන්ති වෙන වෙනම එක් එක් ගුරුවරුන් සඳහා භාරදෙනු ලැබේ එක් පන්තියක් දෙදෙනෙක්ට ලබාදෙනු ලැබේ. ඊට අමතරව පාලි සහ අභිධර්මය 7 සිට අවසාන ශ්‍රෙණිය දක්වා ගුරුවරුන් දෙදෙනෙක්ට භාරදෙනු ලැබේ .
මෙහිදී භාරගන්නා පංතියට අදාලව ප්‍රශ්න සහ උත්තර සකස් කළ යුතුය.සියලු පොතම ආවරණය වන පරිදි ප්‍රශ්න සැකසිය යුතුය .
එම ගුරුවරුන් විසින් සකස් කරන ප්‍රශ්න අතින් ලියාහෝ  පරිඝණක ගතකර ලබාදිය හැකිය..
පාලි  සහ අභිධර්මය සඳහා විශේෂ අවධානයක් යොමුකර යුතුවේ එනිසා එ කොටස් පලපුදු දක්ෂ ගුරුවරුන්  ඉල්ලීමි කරන්න

ග්‍රන්ථ සම්පාද මණ්ඩලයට ඉල්ලීම් කළ හැක්කේ අපගේ ලියාපදිංචි සාමාජිකයන්ට පමණි. අදම සාමාජිකත්වය ලබාගන්නමෙතන click කරන්න
  2019/10/12 දිනටපෙර ඔබගේ විස්තර අපට එවන්න

විමසීම්
0715544214
dahampasalguruekamuthuwa@gmail.com



  ග්‍රන්ථය සඳහා දායකත්වය ලබාදීමට කැමතිනම්

 මෙතන click කර ඔබගේ විස්තර අපට එවන්න

(අයදුම්කළහැකි අවසන් දිනය 2019/10/12)


විස්තර ලබාදෙන්න මෙතන click කරන්න





7 comments:

  1. Mage saamajika ankaya ha kathru mandalayata thoragena ethda dena ganne kohomada

    ReplyDelete
  2. Kathru mandhalayata ekwiimata kamaththemi.
    178

    ReplyDelete
  3. ධර්මාචාර්ය පාස් පේපර් තියෙනවා නම් ලබා දෙන්න.. බොහොම ස්තූති

    ReplyDelete
  4. Kathrumandalayata maawa thoragenda ? 396

    ReplyDelete

0715544214
Register Now
දහම්පාසල් ගුරු එකමුතුව