Telegram Group එකට සම්බන්ධ වන ආකාරය




ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුවේ ලියාපදිංචි වන්න ඉහතින් ඇති Button එක මත Click කරන්න


මෙම සමූහය සමග සම්බන්ධවන සියලු ගුරුවරුන් ලියාපදිංචි වීම අනිවාර්ය වේ
අපගේ ගුරු එකමුතුවේ ඉදිරියට සිදුවන කටයුතු සාකච්ඡා කරගැනීමට සහ දහම් පාසල් ගුරුවරුන් අතර සුහදතාවය වර්ධනයට Telegram Group එකක් නිර්මාණය කරා ඒ සඳහා සම්බන්ධ වීමට Telegram App එක ඩවුන්ලෝඩ් කරගන්න ඉන්පසුව මේ හරහා ලොග් වෙන්න එසේ ලොග් වීමේදී ඔබගේ දුරකථන අංකය වෙනත් අයට බැලීමට හැකියාව ඇත. ගුරුවරියන්ට එය ගැටලුවක්නම් දුරකථන අංකය නොපෙනන ආකාරයට සකස් කර ගැනීම සඳහා අවශ්‍ය නම් පහත පින්තුරවල දැක්වෙන ආකාරයට වෙනස් කරගෙන පසුව සමූහයට සම්බන්ධ වෙන්න
. setting and privacy වෙත ගොස් ලබාදී ඇති පියවර අනුගමනය කරන්නට එවිට ඔබගේ දුරකථන අංකය වෙනත් කිසිවෙකුට නොපෙන්වයි
අපි Telegram ගෲප් එකක් නිර්මාණය කිරීමට තීරණය කරඇත Whatsapp වැනි ගෲප් නිර්මාණය කිරීමේදී සාමාජිකයන් සංඛ්‍යාව 257ට සීමාවෙයි එමෙන්ම වෙනත් ගෲප් තුළින් ඇඩ්මින්ලාට ගෲප් එක පාලනය කිරීම සඳහා ඇප් එක වෙතින් ලබාදී ඇති පහසුකම් නොමැතිවීමයි
මෙම සමූහය සඳහා දහම් පාසල් ගුරුවරුන් පමණක් ම සම්බන්ධ 
වන්න 









මෙම සමූහයේ⁣ නීතිරීති සහ කොන්දේසි 

01)දැනුමට අදාලවන දේවල්වල පින්තූර පමණක් පලකරන්න.
02).පෞද්ගලික කාරනා මෙහිදී සංවාද නොකරන්න
03).දහම් පාසල් වලට අදාලවන දේවල් පමණක්ම කථාකරන්න.
04).කිසිවිටක නුසුදුසු වචන භාවිතා නොකරන්න.
05).අසත්‍ය ප්‍රචාර සහ අනවශ්‍ය web link පළකිරීමෙන් දැනුවත් කිරීමෙන් තොරව ඔබව ඉවත් කිරීමට සිදුවේ.
06)නව යෝජනා නව අදහස් සාකච්ඡා කරන්න.
07)ඔබ මෙම කොන්දේසි වලට එකඟ නොවී ක්‍රියා කිරීමේ⁣දී ඔබට මෙයින් ඉවත් වීමට හෝ පණිවිඩ යැවීමට ඇති හැකියාව අවහිර වීම් සිදුවිය හැකි බවද කරුණාවෙන් සලකන්න.
08)මෙම ගෲප් එක සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් අපගේ admin  වරුන්ට එය දැනුවත් කරන්න.

0715544214




අපගේ  Group Links

 ☸️ Facebook Group

☸️අපගේ facebook page එක

☸️Public telegram Group 

☸️අපගේ Youtube චැනලය (subscribe කරන්න)

☸️Whatsapp Group (ලියාපදිංචි ගුරුවරුන් සඳහා පමණිි)

 ☸️(ලියාපදිංචි ගුරුවරුන් සඳහා පමණක් ඇති සමුහ whatsapp group  /telegram group /viber group තිබේ )


අපගේ Telegram සමුහයයන්


🔘පොදු telegram සමුහය 

🔘දහම් අවසාන විභාග අත්වැල 

🔘ධර්මාචාර්ය විභාග අත්වැල

🔘දහම් සරසවි/දහම් ගුරු විභාග අත්වැල

🔘Telegram channel

Dhamma School News Alert Service

☸️දහම් පාසල් පුවත්_


🔴 අපගේ දහම් පාසල් ගුරු එකමුතුව ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් හැකි අයුරින් දායකවෙමින් අපත් සමග සම්බන්ධ විය හැකිය.

🔴 මෙය කිසිඳු මුල්‍යමය පරමාර්ථයකින් තොරව ක්‍රියාත්මකවන ශ්‍රී ලංකාව පුරා විසීරී සිටින දහම් පාසල් ගුරුවරුන්ගේ එකමුතුවකි

Email ලිපිනය dahampasalguruekamuthuwa@gmail.com

Whatsapp 0717591045

Call _0715544214


No comments:

Post a Comment

0715544214
Register Now
දහම්පාසල් ගුරු එකමුතුව