ගුරු එකමුතුව සම්බන්ධ පැමිණිලි යෝජනා චෝදනා සහ අදහස්


  • අපගේ ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව සමූහයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ හැකිය
    ෆේස්බුක් වට්ස්ඇප් වැඩි සමූහ තුළ සිටීමේදී ඔබට ඇතිවී ඇති යම් අපහසු තාවයක් පිළිබඳව පැමිණිලි කිරීමට අවස්ථාව ඇත
    යම් කිසි චෝදනාවක් ඇත්නම් එය ද ඉදිරිපත් කිරීමට හැකියාව ඇත අපි එම කරුණු සලකා බලා අවශ්‍ය නම් ඔබව දැනුවත් කරන්නම්
    පහත ඇති button එක මත ක්ලික් ඔබට ලැබෙන පෝරමය පිරවීමෙන් අප වෙත තොරතුරු ලැබී

👉අදහස් 


No comments:

Post a Comment

0715544214
Register Now
දහම්පාසල් ගුරු එකමුතුව