දැන්වීම්


ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව දැන්වීම්







ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව  අධ්‍යාපනික වැඩසටහන් අංශය මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය වන කෙටි සටහන් සම්ප්‍රාදනය කර නොමිලේම සැපයීමට අප විසින් කටයුතු කරනු ලැබේ .මෙම මහඟු සත්කාරයට  ඔබගේ සහභාගීත්වය ද අපි ඉතාමත් ගෞරවයෙන් යුක්තව අපේක්ෂා කරන්නෙමු
දහම් පාසල් ඉගනීම් ඉගැන්වීම් උපකාරක කෙටිසටහන් සැකසීමට ඔබත් අපේක්ෂා කරනවාද 
 එසේනම් පහත සුදුසුකම් අනුව අපත් සමගින් සම්බන්ධ විය හැකිය
මෙම ලින්ක් එක click කර අපවෙත විස්තර එවිය හැක https://forms.gle/fSzQRWEkQ1GD495d6

කෙටි සටහන් අංශය සමග සම්බන්ධ වීමට ඔබ සතු විය යුතු සුදුසුකම්
🔳1- 5 ශ්‍රේණි සඳහා කෙටිසටහන් සැකසීමට සුදුසුකම්
🔘 දහම් පාසල් අවසාන විභාගය හෝ දහම් පාසල් ගුරු විභාගය සමත්ව තිබීම 
🔳6 10 ශ්‍රේණි කෙටි සටහන් සකස් කිරීම සඳහා සුදුසුකම්
🔘 පිරිවෙන් අවසාන විභාගය සමත් වීම හෝ
🔘බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් වීම හෝ
🔘උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විශේෂ මත් වීම 
🔳අවසාන සහ ධර්මාචාර්ය ශ්‍රේණිය කෙටි සටහන් සකස් කිරීම සඳහා සුදුසුකම් 
🔘 බෞද්ධ විෂය පථයකින් උපාධියක් හදාරා තිබීම හෝ
 දහම් සරසවි ඩිප්ලෝමාව හදාරා තිබීම 
පහත ලින්ක් එක මගින් හෝ අපගේ whatsapp අංකය වෙත විස්තර ලබාදෙන්න
 👉 https://forms.gle/fSzQRWEkQ1GD495d6
🔳Whatsapp 
දිස්නා- 0763797009
සම්පත් ගංහේවගේ- 0717591045
🔳අපවෙත එවිය යුතු විස්තර 
🔘සම්පූර්ණ  නම
🔘ගුරු එකමුතුව සාමාජික අංකය 
🔘ජාතික හැඳුනුම්පත් අංකය
🔘දහම් පාසලේ නම හා ලිපිනය
🔘ප්‍රාදේශීය ලේකම් කොට්ඨඨාසය
🔘සපුරා ඇති ඉහලම සුදුසුකම
🔘ඔබ කෙටි සටහන් සකස් කිරීම සඳහා ඉදිරිපත් වන ශ්‍රේණි
🔘ඔබ මෙම කෙටි සටහන් සකස් කිරීම හා සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද 
🔘මේ සම්බන්ධ  ඔබගේ වෙනත් අදහස් තිබේද
*ස්තූතියි .........
අපි ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව*

Dhamma School News Alert Service
ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව 
🔘පොදු telegram සමුහය
https://t.me/joinchat/QDI0jVQS_RSLrD7hZFT38A
අපගේ BLOG අඩවිය
DAHAMPASALGURUEKAMUTHUWA.BLOGSPOT.COM
https://t.me/sldpnews
අවශ්‍ය නොට් ඇතුළු සියයුම දෙවල්
 දහම් පාසල් සටහන් ගොනුවතුළින් ලබාගන්න
Blog අඩවිය භාවිතා කරන්න.
https://dahampasalguruekamuthuwa.blogspot.com/p/downlod-page.html?m=1

🔘 දහම් පාසල් ගුරු එකමුතුව වැඩසටහන් ගැන දැනගැනීම සඳහා සහ තවත් අපගේ සේවාවන් සඳහා අපගේ blog අඩවිය භාවිතා කළ හැකිය..
🔴අපගේ පහසුව පිණිස ඔබ සතුව ඇති  සටහන් ආදිය අපගේ සටහන් ගොනුවට ඇතුළත් කිරීමට ලබාදෙන්නෙනම්  එයත් අගයකොට සලකමි.
🔴 අපගේ දහම් පාසල් ගුරු එකමුතුව ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් හැකි අයුරින් දායකවෙමින් අපත් සමග සම්බන්ධ විය හැකිය.
🔴 මෙය කිසිඳු මුල්‍යමය පරමාර්ථයකින් තොරව ක්‍රියාත්මකවන ශ්‍රී ලංකාව පුරා විසීරී සිටින දහම් පාසල් ගුරුවරුන්ගේ එකමුතුවකි





දහම් පාසල් ශ්‍රේණි විභාගය 2020 නියමිත පාඩම් ඇසුරින් සැකසූ අනුමාන ප්‍රශ්නපත්‍ර කටිටලය පිළිතුරු සමග (PDF) ලබාගැනීමට අවශ්‍යනම් පහත පරිදි ඉල්ලුම්  කළ හැකිය
🔘දහම් පාසලේ නම සහ ලිපිනය.
🔘ප්‍රධානාචාර්යගේ නම සහ දුරකතන අංකය
🔘අයත් ප්‍රාදේශීයලේකම් කොට්ඨාසය
🔘ප්‍රශ්න පත්‍ර pdf එක එවීමට whatsapp අංකය හෝ email ලිපිනය
🔘ප්‍රශ්නපත්‍ර ඉල්ලුම් කරන්නාගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය
🔘ඉල්ලුම් කරන්නා⁣ගේ අත්සන සහ ඉල්ලුම් කරන දිනය
ඉහත විස්තර ඇතුළත්කොට ඔබවිසින් ලියනලද ඉල්ලීම් ලිපියක් ඉල්ලීම කරන්නාගේ අත්සන සහ දිනය සහිතව සකසා එම ලිපිය  අපගේ whatsapp අංකය වෙත පැහැදිලි  ඡායාරූපයක්  එවන්න(විස්තර පත්‍රිකාවක් නොවේ)
ලිපිය එවිය හැකි whatsapp අංක
Sampath 0717591045
Tharinu 0774476359
අදාල ක්‍රමවේදයට පමණක් ඉල්ලීම් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න ගැටළු ඇත්නම් විමසන්න
ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව(ප්‍රශ්නපත්‍ර කමිටුව)





☸️අපග් Facebook සමුහය
https://www.facebook.com/groups/srilankadahampasalguruekamuthuwa/?ref=share
☸️අපගේ facebook page එක
https://m.facebook.com/825696167817406
☸️අපගේ Blog අඩවිය
මෙතනි ලියාපදිංචි වීමට පිවිසෙන්න
https://dahampasalguruekamuthuwa.blogspot.com
☸️Public telegram Group https://t.me/joinchat/QDI0jVQS_RSLrD7hZFT38A
(ලියාපදිංචි වී ඇති ගුරුවරුන්  සඳහා වෙනම  telegram සමුහයක් තිබේ)
☸️අපගේ Youtube චැනලය subscribe කරන්න
https://www.youtube.com/c/DahamPasalGuruEkamuthuwa
☸️දහම් පාසල් පුවත්_
Dhamma School News Alert Service
https://t.me/sldpnews
☸️(ලියාපදිංචි ගුරුවරුන් සඳහා පමණක් ඇති සමුහ whatsapp group  /telegram group /viber group )අපගේ ගුරු එකමුතුවේ ලියාපදිංචි වී ඇති ගුරුවරුන් පමණක් ඉල්ලීම් කළහොත් එම සමුහ සඳහා සම්බන්ධ කරනු ලැබේ
විමසීමි
Sampath Ganhewage 0717591045
Email ලිපිනය dahampasalguruekamuthuwa@gmail.com







අපගේ Telegram සමුහයයන්
🔴දහම් ගුරු සාකච්ඡාව සමුහය 
(ලියාපදිංචි ගුරුවරුන් පමණි )
🔘පොදු telegram සමුහය 
https://t.me/joinchat/QDI0jVQS_RSLrD7hZFT38A
🔘දහම් අවසාන විභාග අත්වැල 
https://t.me/joinchat/QDI0jRzy_zN6ahKWbj7I-g
🔘ධර්මාචාර්ය විභාග අත්වැල
https://t.me/joinchat/QDI0jRiIUFRjp6crxRXjWQ
🔘දහම් සරසවි/දහම් ගුරු විභාග අත්වැල
https://t.me/joinchat/QDI0jR2BDLkfAaG3DOuy_A
අපි ශ්‍රි ලංකා දහම් පාසල් ගුරු එකමුතුව




ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුවේ ප්‍රශ්න පත්‍ර සැකසුම් අංශයේ අප  ගුරු මහත්ම මහත්මීන් විශාල පරිශ්‍රමයක් දරා ඉතා කෙටි කලකින් මෙම ප්‍රශ්න පත්‍ර ඔබ වෙත පෞද්ගලික ලෙස එවීමට කටයුතු කළෙමු. 
පොදුවේ සමාජ මාධයට මුදා නොහැර ඉල්ලුම් කළ පිරිසට පෞද්ගලික ලෙස ලබා දුන්නේ එය පිළිගත් පෙරහුරු විභාගයක් ලෙස දහම් පාසල් වල පැවැත්වීමට හැකි වන අයුරින්ය. යම් හෙයකින් එය දහම් පාසල් හරහා දරුවන්ගේ අතට පත් වීමට පෙර වෙනත් ක්‍රමයකින් දරුවන් අතට පත් වුවහොත් දහම් පාසල් වල මෙම පෙරහුරු විභාග පැවැත්වීම ඵල රහිත වේ.  
රටේ වාතාවරණය සමග සියලු දහම් පාසල් නිවාඩු වුවත් සමහර දහම් පාසල් දුරස්ථ ක්‍රම (Distence learning)  හා මාර්ගගත(online)  අනුගමනය කරමින් මෙම ප්‍රශ්න පත්‍ර දරුවන් වෙත ලබා දී තිබුනි. තවමත් අප එම ප්‍රශ්න පත්‍ර සමාජ මාධයට පොදුවේ මුදා නොහැරීමට හේතුව එය වේ. මුදල්මය පරමාර්ථයකින් තොරව අප සකසන ලිපි ද්‍රව්‍ය  ඕනෑම දහම් පාසලක භාවිතා කළ හැකිය. අපගේ පරමාර්ථය වන්නේද නිස්සරණාධයසයෙන් අප කරන සේවය මුලු මහත් ශ්‍රී ලංකාවේම දහම් දරුවන් වෙත නොමිලයේම ලබා දීමය. 
ඉතා නුදුරේදී අප විසින්ම එම සියලු ප්‍රශ්න හා පිලිතුරු පත්‍ර සමාජ මාධයට මුදා හැරීමට කටයුතු කරන්නෙමු. දහම් පාසල් ගුරු වරු වන ඔබ එතෙක් උපේශාවෙන් යුතුව කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.






දහම් පාසල් ගුරු පුරප්පාඩු පිරවීම
විස්තර ලබාදීමට මෙතන click කරන්න











ශ්රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව මගින් සංවිධානය කරනු ලබන දහම් පාසල් ගුරු විභාගය 2020 සඳහා පවත්වනු ලබන විභාග උපකාරක Online දේශනය. මේ සඳහා සහභාගී විය හැක්කේ 100 දෙනෙකුට පමණි
දෙවන අදියරට ලියාපදිංචි වීමට හැකි ඉක්මනින් පහත google පෝරමය පුරවා ලියාපදිංචි වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙම වැඩසටහනට දෙවන අදියරට ලියාපදිංචි වීමට 
මෙතන Click කරන්න










x

No comments:

Post a Comment

0715544214
Register Now
දහම්පාසල් ගුරු එකමුතුව