ප්‍රශ්නපත්‍ර කමිටුව


  

ගුරු එකමුතුවේ ලියාපදිංචි වන්න



පහත ලින්ක් එක මත ක්ලික් කර අදාල විස්තර අප වෙත එවිය හැකිය 

ඔබට මෙහි තොරතුරු ඇතුළත් කිරීමට නොහැකි තාක්ෂණික ගැටළුවක් ඇත්නම් අපගේ වට්ස්ඇප් අංකය වෙත ඔබගේ විස්තර ලබාදෙන්න 

ඔබගේ ඉල්ලීම වලංගු වන්නේ ඉහත තොරතුරු ඇතුළත්ව ඔබ විසින් ලියන ලද ලිපියක්(PDFහෝ  Photo )ඉල්ලුම් කරන්නාගේ හෝ ප්‍රධානාචාර්යවරයා ගේ අත්සන සහිතව ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ

ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව විසින් 2020 දහම් පාසල් ශ්‍රේණි අවසාන විභාගය වෙනුවෙන් චක්‍රලේඛගත සීමිත පාඩම් සංඛ්‍යාව යටතේ සකසන ලද ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර කට්ටලය ඉල්ලුම් කළ සියලු දහම් පාසල් වෙත අප නොමිලයේ යොමු කළ අතර එම   ප්‍රශ්න පත්‍ර පහතින් බාගත( Download) කර ගත හැකිය. 

ඉදිරි සෑම දහම් පාසල් වාර විභාගයක් සදහාම අප ගුරු එකමුතුවේ ප්‍රශ්න පත්‍ර සැකසුම් අංශය මගින් සියලු දහම් පාසල් වෙත මෙවන් පෙරහුරු ප්‍රශ්න පත්‍ර කට්ටල ලබා දෙනු ලැබේ. 

(සැ.යු- මූල්‍යමය පරමාර්ථයෙන් යුතුව  මෙම ප්‍රශ්න පත්‍ර භාවිතා නොකිරීමට කාරුණික වන්න.)



අපගේ  Group Links

 ☸️ Facebook Group

☸️අපගේ facebook page එක

☸️Public telegram Group 

☸️අපගේ Youtube චැනලය (subscribe කරන්න)

☸️Whatsapp Group (ලියාපදිංචි ගුරුවරුන් සඳහා පමණිි)

 ☸️(ලියාපදිංචි ගුරුවරුන් සඳහා පමණක් ඇති සමුහ whatsapp group  /telegram group /viber group තිබේ )


අපගේ Telegram සමුහයයන්


🔘පොදු telegram සමුහය 

🔘දහම් අවසාන විභාග අත්වැල 

🔘ධර්මාචාර්ය විභාග අත්වැල

🔘දහම් සරසවි/දහම් ගුරු විභාග අත්වැල

🔘Telegram channel

Dhamma School News Alert Service

☸️දහම් පාසල් පුවත්_


🔴 අපගේ දහම් පාසල් ගුරු එකමුතුව ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් හැකි අයුරින් දායකවෙමින් අපත් සමග සම්බන්ධ විය හැකිය.

🔴 මෙය කිසිඳු මුල්‍යමය පරමාර්ථයකින් තොරව ක්‍රියාත්මකවන ශ්‍රී ලංකාව පුරා විසීරී සිටින දහම් පාසල් ගුරුවරුන්ගේ එකමුතුවකි

Email ලිපිනය dahampasalguruekamuthuwa@gmail.com

Whatsapp 0717591045

Call _0715544214

No comments:

Post a Comment

0715544214
Register Now
දහම්පාසල් ගුරු එකමුතුව