නොමිලේ ලබාදෙන පොත පිළිබඳ විස්තර


ඔබේ දහම් පාසලේ පුස්තකාලය සඳහා මෙම පාලි  පොත අපගේ දහම් පාසල් ගුරු එකමුතුවේ ලියාපදිංචි සාමාජිකයන් සඳහා නොමිලේ ලබාදෙමි.
මෙම පොතේ සියල්ල පහතින් බලා අවශ්‍යනම් පමනක්
 මුද්දර ඇලවූ  ලියුම් කවරයක් අපවෙත එවන්න(මුද්දරය රු.45ක එකක් අලවා එවන්න)

විමසීම් 0715544214/0717591045

ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව
ශ්‍රී ධර්මාරාම දේවානන්ද දහම් පාසල
කිතුළේවෙළ
මාතර



පොතේ ප්‍රමාණය 21×15 cm අභ්‍යාස පොතක ප්‍රමාණය

ලියුම්කවර එවීමේදී 22×16 ප්‍රමාණය හෝ ඊට වැඩි ලියුම්කවරයක් එවන්න..
මුද්දර ගාස්තු රු. 45

පළමු 100දෙනා සඳහා පමණි

























Add caption







1 comment:

0715544214
Register Now
දහම්පාසල් ගුරු එකමුතුව