ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය වන කෙටි සටහන් සම්ප්‍රාදනය කර නොමිලේම සැපයීමට අප විසින් කටයුතු කරනු ලැබේ


 ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව  අධ්‍යාපනික වැඩසටහන් අංශය මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය වන කෙටි සටහන් සම්ප්‍රාදනය කර නොමිලේම සැපයීමට අප විසින් කටයුතු කරනු ලැබේ .මෙම මහඟු සත්කාරයට  ඔබගේ සහභාගීත්වය ද අපි ඉතාමත් ගෞරවයෙන් යුක්තව අපේක්ෂා කරන්නෙමු

දහම් පාසල් ඉගනීම් ඉගැන්වීම් උපකාරක කෙටිසටහන් සැකසීමට ඔබත් අපේක්ෂා කරනවාද 

 එසේනම් පහත සුදුසුකම් අනුව අපත් සමගින් සම්බන්ධ විය හැකිය

මෙම ලින්ක් එක click කර අපවෙත විස්තර එවිය හැක 




කෙටි සටහන් අංශය සමග සම්බන්ධ වීමට ඔබ සතු විය යුතු සුදුසුකම්

🔳1- 5 ශ්‍රේණි සඳහා කෙටිසටහන් සැකසීමට සුදුසුකම්

🔘 දහම් පාසල් අවසාන විභාගය හෝ දහම් පාසල් ගුරු විභාගය සමත්ව තිබීම 


🔳6 10 ශ්‍රේණි කෙටි සටහන් සකස් කිරීම සඳහා සුදුසුකම්

🔘 පිරිවෙන් අවසාන විභාගය සමත් වීම හෝ

🔘බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් වීම හෝ

🔘උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විශේෂ මත් වීම 


🔳අවසාන සහ ධර්මාචාර්ය ශ්‍රේණිය කෙටි සටහන් සකස් කිරීම සඳහා සුදුසුකම් 

🔘 බෞද්ධ විෂය පථයකින් උපාධියක් හදාරා තිබීම හෝ

 දහම් සරසවි ඩිප්ලෝමාව හදාරා තිබීම 


පහත ලින්ක් එක මගින් හෝ අපගේ whatsapp අංකය වෙත විස්තර ලබාදෙන්න

 👉 https://forms.gle/fSzQRWEkQ1GD495d6


🔳Whatsapp 

දිස්නා- 0763797009

සම්පත් ගංහේවගේ- 0717591045


🔳අපවෙත එවිය යුතු විස්තර 


🔘සම්පූර්ණ  නම

🔘ගුරු එකමුතුව සාමාජික අංකය 

🔘ජාතික හැඳුනුම්පත් අංකය

🔘දහම් පාසලේ නම හා ලිපිනය

🔘ප්‍රාදේශීය ලේකම් කොට්ඨඨාසය

🔘සපුරා ඇති ඉහලම සුදුසුකම

🔘ඔබ කෙටි සටහන් සකස් කිරීම සඳහා ඉදිරිපත් වන ශ්‍රේණි

🔘ඔබ මෙම කෙටි සටහන් සකස් කිරීම හා සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද 

🔘මේ සම්බන්ධ  ඔබගේ වෙනත් අදහස් තිබේද



ස්තූතියි .........

අපි ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව


අපගේ  Group Links

 ☸️ Facebook Group

☸️අපගේ facebook page එක

☸️Public telegram Group 

☸️අපගේ Youtube චැනලය (subscribe කරන්න)

☸️Whatsapp Group (ලියාපදිංචි ගුරුවරුන් සඳහා පමණිි)

 ☸️(ලියාපදිංචි ගුරුවරුන් සඳහා පමණක් ඇති සමුහ whatsapp group  /telegram group /viber group තිබේ )


අපගේ Telegram සමුහයයන්


🔘පොදු telegram සමුහය 

🔘දහම් අවසාන විභාග අත්වැල 

🔘ධර්මාචාර්ය විභාග අත්වැල

🔘දහම් සරසවි/දහම් ගුරු විභාග අත්වැල

🔘Telegram channel

Dhamma School News Alert Service

☸️දහම් පාසල් පුවත්_


🔴 අපගේ දහම් පාසල් ගුරු එකමුතුව ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් හැකි අයුරින් දායකවෙමින් අපත් සමග සම්බන්ධ විය හැකිය.

🔴 මෙය කිසිඳු මුල්‍යමය පරමාර්ථයකින් තොරව ක්‍රියාත්මකවන ශ්‍රී ලංකාව පුරා විසීරී සිටින දහම් පාසල් ගුරුවරුන්ගේ එකමුතුවකි

Email ලිපිනය dahampasalguruekamuthuwa@gmail.com

Whatsapp 0717591045

Call _0715544214

No comments:

Post a Comment

0715544214
Register Now
දහම්පාසල් ගුරු එකමුතුව