Group Links



හිතවත් ගුරුවරුනි/ගුරුවරියනි

සමූයන් සඳහා සම්බන්ධ වීමට පළමුව මෙම පණිවිඩය කියවා අවබෝධ කරගන්නාමෙන් ඉල්ලා සිටිමි

ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව මගින් ලංකාව පුරා විසිරී සිටින  දහම් පාසල් ගුරුවරුන් ඒකරාශී කරමින් සමස්ත දහම් පාසල් පද්ධතිය නගාසිටුවීම සඳහා දහම් පාසල් ගුරුවරයාට නව තාක්ෂණය භාවිතා කරමින් දහම් දැනුම බෙදා ගැනීමටත් දහම් පාසල් සම්බන්ධ විශේෂ කාරණා දැනුවත් වීමටත් මේම වට්ස්ඇප් සමූහයන් නිර්මාණය කර ඇත .

මෙහි වටිනාකම  නිසි පරිදි අවබෝධ කරගෙන දහම් පාසල් සම්බන්ධය කාරණා පමණක් සංවාදයට ලක් කරන්න.මෙම සමූහයන් තුළින් නිසි ප්‍රයෝජන ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සමූහයේ නීති රීති මාලාව හොඳින් කියවන්න .දහම් පාසල් සම්බන්ධ පුවත් හා අධ්‍යාපනික වශයෙන් වැදගත් වන කාරණාවල පින්තූර සහ පී ඩී එෆ් සමූහය වෙත පළ කිරීමට අවස්ථාව ඇත.


මෙම සමූහයට පිළිබඳ දැනගතයුතු කරුණු කිහිපයක්.

1)අදාල නොවන දෙවල් දැමීම  Block වීමට හේතුවේ

දහම් පාසල් සඳහා අදාල නොවන පලකිරිරීම්/දේශපාලනය/Group වලට ඇරයුම් කිරීම්/වෛරී ප්‍රකාශ/බැනවැදීම්/පෞද්ගලික දේවල් ප්‍රචාරය කිරීම්/මේ ආදී දහම් පාසල් සඳහා අදාල නොවන දේවල් මෙහි පලකිරීම තුලින් Block ඉඩ ඇත.

2)වෙනත්  Group  ,Page එකකින් හෝ Website එකකින් Share නොකරන්න 

Web Link , Video ,voice  හෝ වෙනත් ආකාරයකින් ප්‍රචාරණය වන කිසිවක් (උදාහරණ :- මෙය තවත් 10 කට share කරන්න වැනි පණිවිඩ )මෙම සමූහයට යොමුකිරීමෙන් වළකින්න .දහම් දැනුමට අදාල නොවන  කිසිදු දෙයක පින්තූර වීඩියෝ පට සමූහය තුළට යොමු කිරීමෙන් වලකින්න  ඒ සඳහා අපගේ facebook සමුහය භාවිතා කරන්න .මෙය සමුහයේ ගුණාත්මක භාවය සඳහා ගන්නාලද තීරණයකි.


3) මෙහි සිටින කිසිවෙකුට Inbox වෙත  පණිවිඩ යැවීමෙන් වළකින්න.

4)ව්‍යාපාරික ප්‍රචාරනය සඳහා ඉඩදෙනු නොලැබේ

මේ post තුළට comment ව්‍යාපාරික අදහස් පළකර ඇත්නම් හෝ ව්‍යාපාරික ගිනුමකින් සමුහය තුළ රුඳී සිටීම තුලින් block වීමට හේතුවේ.

(මෙය  සමාජසේවා එකමුතුවකි අප ලබාදෙන සියල්ලම නොමිලේ)

5)කරුණාවන්ත හා ආචාරශීලී වන්න

මෙහි සිටින සියලු දෙනාම කරාණාවන්ත හා ආචාරශීලි බවින් යුතුව ක්‍රියා කරන්න දහම් පාසල් ගුරු සේවයේ ගෞරවය ආරක්ෂා කරන්න.

6)වෛරී සහගත ලෙස comment කිරීමෙන් වළකින්න

කිසිවෙකුගේ සිත් නොරිදෙන අයුරින් ඔබේ අදහස දක්වන්න  කිසිම ආකාරයක හිරිහැර කිරීමකට ඉඩ නොදෙන අතර ජාතිය, ආගම, සංස්කෘතිය, ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ අනන්‍යතාවය වැනි  අදහස් දැක්වීම වලට ඉඩක් නැත.

7)විරෝධතා Post සඳහා අවස්ථාව නැත

අවවාදයට වඩා ආදර්ශමත් විය යුතුය.දහම් පාසල් ගුරුවරයාගේ වගකීම හා කාර්යභාරය නිසිපරිදී අවබෝධ කරගත යුතුවේ.එ නිසාවෙන් විරෝධතා හො විවේචන පලකිරීමි සඳහා අනුමැතිය හිමි නොවේ

8)නිතර එකම ගැටළුව පළකිරීමට අවකාශය නොදේ

ඔබ විසින් එකම කරුණ දිගින් දිගට ප්‍රකාශකර ඇත්නම් ඔබ ඉවත් කරනු ඇත.

9) ගැටළුවලට අදාලවන අදහස් පමණක් පළකරන්න

අදාල නොවන අදහස් හො සමුහයේ නීති රීති වලට පටහැනි යමක් පලකර ඇත්නම්   ඔබව ඉවත් කිරීමට සිදුවේ

10) උදෑසන රාත්‍රිය සුභ පැතුම් පණිවිඩ පලකිරීම අන් අයට කරදරකාරී විය හැකි බැවින් එවැනි දේ නොකර සිටින්න.

11)කිසිවිටෙකත් කාරණාවට අදාල නැති අයගෙන් දිගින් දිගටම emoji දැමීම නොකළ යුතුය

12)මෙම සමූහය දහම් පාසල් සම්බන්ධ අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණක් භාවිතා කරන්න නිතර නිතර චැට් එක භාවිතය මෙහි  සාමාජිකයින් වැඩි නිසා යම් කෙනෙක්ට කරදරකාරී විය හැකිය.ඒ සම්බන්ධ අවබෝධයෙන් කටයුතු කරන්න.


ඔබ අයත් පළාතේ Whatsapp සමූහයට පමණක් සම්බන්ධ වන්න

මධ්‍යම පළාත



බස්නාහිර පළාත

උතුරු මැද පළාත

දකුණු පළාත


වයඹ පළාත

සබරගමුව පළාත

ඌව පළාත

උතුර / නැගෙනහිර පළාත්


දැනට ලියාපදිංචි වී නොමැති


අපගේ වෙනත්  Group Links








අපගේ Telegram සමුහයයන්


🔘පොදු telegram සමුහය 


🔘දහම් අවසාන විභාග අත්වැල 


🔘ධර්මාචාර්ය විභාග අත්වැල


🔘දහම් සරසවි/දහම් ගුරු විභාග අත්වැල


🔘Telegram channel Dhamma School News Alert Service

☸️දහම් පාසල් පුවත්_




🔴 අපගේ දහම් පාසල් ගුරු එකමුතුව ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් හැකි අයුරින් දායකවෙමින් අපත් සමග සම්බන්ධ විය හැකිය.

🔴 මෙය කිසිඳු මුල්‍යමය පරමාර්ථයකින් තොරව ක්‍රියාත්මකවන ශ්‍රී ලංකාව පුරා විසීරී සිටින දහම් පාසල් ගුරුවරුන්ගේ එකමුතුවකි

Email ලිපිනය dahampasalguruekamuthuwa@gmail.com

Whatsapp 0717591045

Call _0715544214

No comments:

Post a Comment

0715544214
Register Now
දහම්පාසල් ගුරු එකමුතුව